ASASASASS Marriage Proposals Text

 මංගල දැන්වීම් පලකිරීමේදී සැලකිය යුතු කරුණු.

01. ලිපිනය ලිවිය යුතු කොටුවේ නිවැරදිව ලිපිනය ලියන්න. එය පිළිතුරු ලිපි ලබා ගැනීම සදහාය. ඔබට ලැබෙන සියලු ලිපි අපි
තැපෑල  මගින් ඔබගේ දී ඇති ලිපිනයට එවනු ලැබේ.  

02. ඔබෆගේ දුරකථන අංකය ලිවීම් මගින් ලැබෙන අනවශ්‍ය දුරකථන ඇමතුම් ගැන jayaboomi.lk වග කියනු නොලැබේ.

03. අප අසා සිටින කොටුවේ දුරකථන අංකය අනිවාර්යයෙන්ම සදහන් කරන්න. එය අපට ඔබව යම් ගැටලුවකදී සම්බන්ද කර ගැනීම
සදහාය. එය දැන්වීමේ පලකරනු නොලැබේ. නමුත් ඔබ විස්තර ලියන කොටුවේ සටහන් කරන සියල්ල පළවේ.

03. අප හැම විටම ඔබගේ රහස්‍ය භාවය සුරකින අතර යම් ගැටළුවක් වේනම් 0710 677 326 අංකය අමතන්න.

04. පිළිතුරු ලිපි එවීමේදී කවරයේ වම් ඉහල කෙලවරේ අදාල මංගල දැන්වීමේ අංකය නිවැරදිව සටහන් කර පහත ලිපිනයට එවන්න.

        ජයභූමි මංගල දැන්වීම්,

        අංක 245/1/2 , කිරුල පාර,

        කොලබ 05.

 

Things you should know before posting Marriage proposal advert.

01. Write down your correct address on relevant box. All letters receiving for your your proposal will be sent to your given         postal address.  

02. It is your own responsibility when sharing your own contact details specially telephone numbers , emails, Face book etc.

03. But you should put  your telephone number in relevant separate box  for contact you if necessary in official purpose, this           number will not publish in advert. But all the details you will write in description box will be published.

04. We protect your all privacy and confidential information and  If any question contact 071 0677 326

05. When sending your answer letters write down advert reference number left Top side of the envelop and   send to below    address.

Jayaboomi Marriage Proposal,

 245/1/2, Kirula Road,

 Colombo 05.